Tuesday, July 27, 2021

තොටුපල නිහඬයි | Thotupala Nihandai

 බකිනිලන්ද තොටුපොලේ දී ගඟට වැටී කාන්තාවක් මිය යයි. පොලිසිය මේ අභිරහස විසදීමට උත්සහ කරයි. එහෙත් ඊට හේතුව හොයා ගැනීමට පොලිසියට ලේසි පහසු කාර්යයක් වූයේ නැත.

මේ අතරතුර දෙවෙනි මරණයත් ගඟට වැටීමෙන් සිදුවේ. එලෙසම තවත් මරණයක් සිදුවේ. පොලිසිය පූර්ණ විමර්ශනයකින් පසුව මිනිමරුවා සොයා ගනී.

මේ  ත්‍රිත්ව මිනිමැරුම පිටුපස සිටින්නේ කවුරුන් ද ?

කියවා බලන්න. තොටුපල නිහඬයි.

තොටුපල නිහඬයි.
මොනිකා පුෂ්ප කුමාරි


 

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?