Thursday, November 21, 2013

ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක | Sherlock Holmes Antharaya Adawiyaka

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාවේ තවත් කතාංග හතක් ඇතුලත් කෘතියකි, ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක කෘතිය. මෙම කෘතියේ එන කතා අතුරින් ෂර්ලොක් හෝම්ස්, මහාචාර්ය මොරියාටි හා සටන් වැද රයිෂන්බාක් දිය ඇල්ලට ඇදවැටෙන කතාව වන "අවසන් ගැටළුව" කතාවද ඇතුලත් ය.

ආතර් කොනන් ඩොයිල් මහත්මා සිය රහස්පරීක්ෂක චරිතය මරණයට පත් කිරීමට ගත් උත්හසය නිසා මෙම කතාව සුවිශේෂි තැනක් ගනී.

ඊට අමතරව මෙම පොතේ පහත කතා ඇතුලත් ය.

1.රතු කවයේ අභිරහස
2. රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය
3. නේවාසික රෝගියා
4. අමනුෂ්‍ය මුහුණ
5. භාෂා පරිවර්තකයා
6. ගල් පාලමේ ඛේදවාචකය
7. අවසන් ගැටළුව

මෙම පොතෙහි එන කතාංගත් කුතුහලය නොඅඩුවම රසවිඳිය හැකි අභිරහස් පරීක්ෂණ වේ. මෙම පොත චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයකි. කතෘ ප්‍රකාශනයකි.

මෙම පොත බාගත කර ගැනීමට මෙතන ක්ලික් කරන්න.

1 comment:

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?