Friday, November 22, 2013

ෂර්ලොක් හෝම්ස් ආපසු එයි | Sherlock Holmes Apasu Ei

අන්තරාය අඩවිය නම් කතා පොතේදි ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන් පහලට වැටුනු බව ඔබ දන්නෙහිය. ෂර්ලොක් හෝම්ස්ගේ මිය යෑම නිසා උරණ වූ පාටකයෝ නැවතත් ඔහුව ජීවතුන් අතරට ගෙනෙන ලෙස ඉල්ලීම් කලෝය.

මේ ඉල්ලීම් වල වැඩිවීම හේතුකොටගෙන  ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් තම රහස් පරීක්ෂක චරිතයට පණ පෙවීය.

මේ ෂර්ලොක් හෝම්ස්ගේ පුනරාගමනයේ කතාවයි !

මීට අමතරව පහත සදහන් රහස් පරීක්ෂක කතා ද ඇතුලත් ය.

1. සුව පහසු නවාතැන
2. තේම්ස් නදී තෙර වික්‍රමය
3. හදිසි අභාවය
4. රැම්ස්ගේට් ප්‍රෙහේලිකාව
5. මාරයාගේ දූතයෝ
6. කර්නල් වෝබටන්ගේ උමතුව

සහ
7. නාඳුනන්නා



මෙම කෘතියත් චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයක් වන අතර කතෲ ප්‍රකාශනයකි.

මේ පොත කියවා නොමැති නම් මෙතන ක්ලික් කර භාගත කරගන්න.
කියවා රසවිඳින්න !

3 comments:

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?