Sunday, March 3, 2019

මායා හෝටලය | Maya Hotalaya

සීත කඳුකරයේ මධුසමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම් යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අත්භූත අත්දැකීම් රාශියකි.

ඔවුන් රාත්‍රිය ගත කිරීමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණදෙන අවස්ථාවන් සේම, මුණ ගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස් ද, සුරලිගේ ජීවිහයට මුසු කරන්නේ අසීමිත කුතුහලයකි.

ඉහත ඡේදය මායා හෝටලය නම් වූ කෘතියේ පසු කවරයෙන් උපුටා ගන්නා ලද කොටසකි. ඔබත් මායා හෝටලා කියවා සුරලිට හා ජනේෂ්ට සිදු වූයේ කුමක් ද යන්න දැනගන්න.පෑ දෙක තුනක් ඇතුලත කුතුහලයකින් යුතුව කියවාගෙන යා හැකි අත්භූත රසය දනවන නවකතාවකි.

කතෘ : භද්‍රජි මහින්ද ජයතිලක
සරසවි ප්‍රකාශනයක්.
මිල රු. 300/=

1 comment:

  1. Gambling Casino: Online Gambling Guide
    For more information on 사천 출장마사지 casino gambling in California or visit the site, 부천 출장안마 visit 세종특별자치 출장안마 the GamblingSites.org 안양 출장안마 website for 용인 출장샵 more info. Rating: 2.2 · ‎2,048 votes

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?