Wednesday, September 18, 2013

ගුරු සේවයේ රස කතා 2 | Guru Sewaye Rasa Katha 2

මෙය කෙටි කතා සංග්‍රහයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.පියසේන කහඳගමයන් ඔහුගේ ගුරු සේවයේදී ඇසූ දුටූ කතා එකතු කොට නිර්මාණය කරන ලද පොතෙහි දෙවන කොටස මෙය වේ. එකල අධ්‍යාපන ඇමතිව සිටියේ ඊරියගොල්ල මැතිතුමන් ය.

එතුමන්ගේ කාලයේ සිදුවූ කතා මෙම පොතේ අඩංගුව ඇත. එක හුස්මටම කියවාගෙන යා හැකි කෘතියකි.


මෙය ගොඩගේ ප්‍රකාශණයකි.ඔබත් කියවා නැත්නම් කියවා බලන්න.

පසුව ලියමි - මෙම පොතෙහි එන කතාවක් කියවන්න මෙතන ක්ලික් කරන්න

4 comments:

  1. මාත් බොහොම ආසම ලේඛකයෙක් තමයි පියසේන කහඳගමගේ මහතා. එතුමාගේ පරපුරේ කෙනෙකුත් ලේඛණ කලාවට පිවිසිලා ඉන්නවා සන්ධ්‍යා කහඳගමගේ කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් ආසම කරන ලේඛකයෙක් !
      ඒ වගේමෑයාගේ පුතාත් ලේඛන කළාවට පිවිසිලායි කියලා ආරංචියක් ආවා !

      Delete
  2. දේශපාලන පලිගැනීම් මැද බොහෝ දුක් කරදර විඳිමින් අපේ ජන උරුමය ගැන ලියපු උත්තමයෙක් එතුමා.

    පොත් බ්ලොගයක් මේ දැක්කමයි.සන්තෝසේ බැරුවා.කාලයක් හොයපු පොතක් ඔබේ බ්ලොගයෙන් හමුවුනා(මන්චෝසන් චාරිකා)බොහෝ පිං.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනේ කුරුලු පොත් තියෙන කුටියට ගියා නම් ඒ පොත වට්ටමකුත් එක්කම ගන්න පුලුවන්.
      මගේ බ්ලොගයෙන් ඔබට උදව්වක් ලැබුනා නම් එය මගේ සතුටයි.. :)

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?