Showing posts with label ප්‍රියංකා අමරතුංග. Show all posts
Showing posts with label ප්‍රියංකා අමරතුංග. Show all posts

Monday, May 24, 2021

සඳ මම නම් | Sanda Mama Nam

 සඳලි, හිරණ්‍යා සහ තාරුකා යන තිදෙනා එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකි. ඔවූහු සතුටින් කාලය ගත කලහ. මෙසේ කල් ගත වන විට සිය පියාගේ නැගණිය දරුවකු සමඟ මේ නිවසට ආවා ය.

ඈ තම සහෝදරයා ඉදිරියේ හඬා වැලපී තමාව සහෝදරියක ලෙස පිළි ගන්න යැයි ඉල්ලා සිටියා ය. පසුව ඔහුද ඈගේ එම ඉල්ලීමට අනුව සහෝදරියක ලෙස ඈව පිලිගත්තේ ය.

කල් ගත වන විට සිය සහෝදරියගේ පුතා වන කමලසිරි, සඳලි කෙරෙහි ඒක පාර්ශ්වික ආදරයක් ඇති කර ගත්තේ ය.

ඔහු මේ බව සඳලිට කියා සිටිය ද සඳලිගෙන් සුබදායි ප්‍රතිචාරයක් නොලැඹිණි.

කලක් ගත වන විට කුසුම්සිරි අතින් සඳලි දූශණයට ලක් විය. එපමණක් නොව කුසුම්සිරි ට දාව සඳලි ගැබ් ගත්තා ය.

එය සිදු වූයේ කෙසේ ද ? ඉන්පසුව ඔවුන්ගේ ජීවිත කෙසේ නම් ගලාගෙන යා ද ? කියවන්න "සඳ මම නම්"



සඳ මම නම්
ප්‍රියංකා අමරතුංග